විරෝධතාවකදී පුද්ගලයෙකු ඇදවැටී මියයයි

හපුතලේ නගර මධ්‍යයේදි අද සිදුවූ දේ

අද (28) සංවිධානය කර තිබූ විරෝධතාවකදී විරෝධතාකරුවෙකු ඇදවැටී මිය ගොස් තිබේ.

ඒ, වතුකම්කරුවන් පිරිසක් අද පෙරවරු 9ට පමණ බදුල්ල – ප්‍රධාන මාර්ගය හපුතලේ නගර මධ්‍යස්ථානය අවහිර කරමින් සිදු කළ විරෝධතාවයකදීය.

විරෝධතා පැය ගණනාවක් අඛණ්ඩව පැවති අතර ඒ අතරතුර වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

පසුව පස්වරු 4.00ට පමණ එහි පැමිණි තවත් ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය විවෘත කිරීමට පියවර ගැනීමත් සමග දෙපිරිස අතර ගැටුමක් හටගත්තේය.

The post විරෝධතාවකදී පුද්ගලයෙකු ඇදවැටී මියයයි appeared first on Aruna.

Next Post

ඊළඟ මාසය තවත් අමාරු වෙයි

Thu Apr 28 , 2022
ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.