හිටපු නාවික හමුදාපතිගේ නඩුව සැප්තැම්බර් හයට කල් යයි

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 06 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

Next Post

Def Jam Lynn Gonzalez EVP/ව්‍යාපාර කටයුතු ප්‍රධානියා ලෙස උසස් කරයි

Fri Apr 29 , 2022
Def Jam උසස් කර ඇත ලින් ගොන්සාලෙස් විධායක vp/ව්‍යාපාර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානියාගේ භූමිකාවට සමාගම අද (අප්‍රේල් 29) නිවේදනය කළේය. ඇයගේ භූමිකාව තුළ, ඇය Def Jam සභාපති/ප්‍රධාන විධායක නිලධාරී යන දෙදෙනාටම වාර්තා කරයි Tunji Balogun සහ Universal Music Group Executive vp of business & නීති කටයුතු ස්ටීව් ගාව්ලි. Gonzalez […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.