ගාලු මුවදොරට කැලි මර්ධනය ඇවිත් යයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද (2) පස්වරුවේ කැඳවීය.

Next Post

දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් යොදා ගත් පාස්කු ප්‍රහාරය

Mon May 2 , 2022
පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුය පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිදුවීමට නියමිත බව සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් බව අගරදගුරු අතිඋතුම් මැණිකම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. ඉතාලියේ පාදුවා නුවර දී මෙම දේව මෙහෙය පැවතියේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්. මෙම දේවමෙහෙයේ වෙනස් වූ ඔහු ගැන ප්‍රකාශ කළේ, පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.