කෝටි 12ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 492 ක් සමගින් සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් යාපනය සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද (04) අලුයම් කාලයෙදී අත්අඩංගුවට ගනු ලැබීය.

Next Post

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

Wed May 4 , 2022
විරෝධතාවේ නිරත තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවයක නිරතව සිටින පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ස්ටියි. එම පිරිස “විශ්වාසභංගයට සහය ලබාදෙන්න…” යන ප්‍රවේශපත්‍ර ප්‍රදර්ශනය කරමින් ජයන්තිපුර ප්‍රවේශ මාර්ගයේ එම විරෝධතාවය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.