පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

විරෝධතාවේ නිරත තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවයක නිරතව සිටින පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ස්ටියි.

එම පිරිස “විශ්වාසභංගයට සහය ලබාදෙන්න…” යන ප්‍රවේශපත්‍ර ප්‍රදර්ශනය කරමින් ජයන්තිපුර ප්‍රවේශ මාර්ගයේ එම විරෝධතාවය නියලී තිබේ.

එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එම ස්ථානයේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

The post පාර්ලිමේන්තුව අවට උණුසුම් appeared first on Aruna.

Next Post

අයවැයේ උවමනා නැති වියදම් කපා ජනතාවට සහන දෙන්න

Wed May 4 , 2022
ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.