ඉස්සූ ත්‍රිරෝද රිය විකුණන්න ගිය කතක් ඇතුළු තුනක් මාට්ටු

කොහුවල ප්‍රදේශයෙන් සොරා ගත් බව කියන ත්‍රිරෝද රථයක් අතුරුගිරියට රැගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් භාර ගැනීම තාවකාලිකව නතර කරයි

Thu May 5 , 2022
විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් භාර ගැනීම අද (මැයි 05) තාවකාලිකව නවතා දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.