‘ගුවන් යානා මිලදී ගන්න පෙර සමාගමේ අනාගතය ගැන තීරණයක් ගන්න‘

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Next Post

අගමැති තීන්දුවක් ගන්න සාකච්ඡාවක

Thu May 5 , 2022
පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ආරම්භ විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කණ්ඩායම් රැස්වීම පිළිබඳ සංදේශය සහ එහි සභාපති කථානායක තනතුර පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. The post අගමැති තීන්දුවක් ගන්න සාකච්ඡාවක් appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.