රුපියලේ අඩුවට කොන්දාගෙන් මගියට කණේ පහරක්

බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු 72 හැවිරිදි වකුගඩු රෝගියකුට බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි

Next Post

COVID වලින් ලෝකයේ සැබෑ මරණ සංඛ්‍යාව මිලියන 15 කට ආසන්න - WHO

Thu May 5 , 2022
COVID වසංගතය ලොව පුරා මිලියන 15 කට ආසන්න පුද්ගලයින්ගේ මරණවලට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇස්තමේන්තු කරයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.