අන්තරේ පාර්ලිමේන්තු පිවිසුමෙන් තාවකාලිකව ඉවත් වෙයි

“ඊළඟට පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න”

පොල්ව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ උපදෙස් ලබා දුන්නේ තම විරෝධතාකරුවන් දියත උයන ඇසින් ඉවත් කර ගන්නේය 17 වනදා යළිත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන තෙක් පමණි.

“ඊළඟට පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න. එහෙම නැත්නම් අපි බලමු. ඇතුලේ ඉන්න එක මන්ත්‍රීකෙනෙක්ටවත් පාර්ලිමේන්තුව තුලට යන්න අපි අවකාශය ලබා දෙනවා. මේ ගෙට්ටුව විතරක් නෙවෙයි මේ වට කරලා තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා, පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා. නැවත වටයකින් තව සුමාන කිහිපයකින් අපි වෙලස්ති කරනවා. ඒ නිසා අද අපි ආණ්ඩුවට වෝර්නින් එකක් දෙන්නේ නැහැ. රතු නිවේදනයක්. අපි අද මෙතැනින් නික්ම යන්නේ ඊළඟ දවස් ගානක් ආණ්ඩුව ගණන් කරලා තියා ගන්න. බැරියර් ගහ ගන්න. බංකර් ගහගන්න. අපි එනවා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව වටලන්න. ඒ එක ආරම්භය නොවේ. සැලසුම්ලාගේ කාලය ඉවරයි. අපි දැනගෙන ඉන්න කාලය ඇතුලේ ඇත්තවිතව බැහැලා යන්න.”

කෙසේ වෙතත්, ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජනාධිපති කාර්යාලය අසල අරගලය ශක්තිමත් කරයි.

The post අන්තරේ පාර්ලිමේන්තු පිවිසුමෙන් තාවකාලිකව ඉවත් වෙයි appeared first on Aruna.

Next Post

සජබ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න යයි

Fri May 6 , 2022
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.