පොලිසියේ වෙඩි පහරින් පුද්ගලයෙක් රෝහලේ

පොලිසියේ 11ක් ද රෝහල්ගත කරයි

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පොලිසිය සහ සිවිල් වැසියන් අතර රාත්‍රී දින (05) රාත්‍රී 10 ට පමණ ඇතිවූ ගැටුමකදී වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන් සිවිල් වැසියකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. හිටපු පොලිස් නිලධාරීන් 11ක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාර්ග බාධකයක යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඇදවැටීමෙන් තුවාල ලැබීමෙන් වෙනත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

එක් අයෙකුගේ පාදයට තුවාල සිදු වී ඇත. වෙඩි තබා ඇත්තේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියෙකු බව පැවසේ.

පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

The post පොලිසියේ වෙඩි පහරින් පුද්ගලයකු රෝහලේ appeared first on අරුණ.

Next Post

පාර්ලිමේන්තු රැස්වීම ඇරඹේ, විවාදය දිගටම

Fri May 6 , 2022
මුදල් අමාත්‍ය අලි සබ්රි රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශය විවාදයට ගැනීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තු රැස්වීම් අද (06) පෙරවරුවේ ආරම්භ විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.