හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල

ආණ්ඩුවෙන් මෑතකදී ඉල්ලා අස් වූ හිටපු ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ඔවුන් ඇමැතිවරුන් හැටියට පාවිච්චි කළ සමිට් සුපිරි නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි වාර්තා වේ.

Next Post

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ගැන සැලකිලිමත් වන රාජ්‍ය තාන්ත්‍රිකයින්

Sat May 7 , 2022
ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සෙනසුරාදා රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අයිතිවාසිකම් කණ්ඩායම් කනස්සල්ල පළ කළ අතර මෑත මතකයේ රටේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය බලය යෙදවීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.