අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Next Post

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mon May 9 , 2022
අගමැති පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතුය පවතින ගැටුම්කාරී වාතාවරණවයත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහු එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින්. අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.