තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි

ජාතික රෝහලෙන් ලැබෙන අලුත්ම ආරංචිය

අද දින ලැබූ ඝෝඨාගෝගමදී සිදු වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ තුවාල සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 130 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

The post තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි appeared first on Aruna.

Next Post

අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි

Mon May 9 , 2022
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.