කටුනායක ගුවන්තොටුපල පාර විරෝධතාකරුවන් අතේ

අද රටින් පනින්න යන ප්‍රභූන් කවුද?

කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් රැකවල් ප්‍රදේශ ලා සිටින අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි කියන ලද තොරතුරක් මත මෙසේ විරෝධතාකරුවන් මග රැක සිටී.

ඔවුන් ගුවන් තොටුපළ දෙසට ගමන් කරන සියලුම වාහන පරීක්ෂාවකට ලක් කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

The post කටුනායක ගුවන්තොටුපල පාර විරෝධතාකරුවන් අතේ appeared first on Aruna.

Next Post

බැසිල්ගේ මල්වානේ නිවෙසට පහරදෙති

Tue May 10 , 2022
ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් ඊයේ ( 10 වැනිදා ) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කෙරිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.