රාජපක්ෂ පිළිරුව පෙරළයි

තංගල්ල උණුසුම්

ඩී.ඒ.රාජපක්ෂ තංගල්ලේ පිහිටි විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළා දමා තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කර ඇති කරේ විරෝධතාකරුවන් විශාල පිරිසක් තංගල්ල නගරයේ විරෝධතාවේ යෙදී සිටිති.

The post රාජපක්ෂ පිළිරුව පෙරළයි appeared first on Aruna.

Next Post

බුද්ධිමතකු අගමැතිධූරයේ පිහිටුවන්න

Tue May 10 , 2022
පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.