අගමැතිගෙන් දැනුම් දීමක්

රටේ තත්ත්වය තවත් දරුණු වියහැකි

රටේ ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණු වියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

කිසිවක් ගාලු මුවදොර සිටින අරගල සම්බන්ධයෙන් ඔහු සිය අදහස් දක්වා ඇත.

ඒ, අද අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙත පැමිණ තිබේ.

“මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ රටේ ආර්ථිකය ගොඩගන්න. ඉදිරි මාස කිහිපය මීට වඩා අමාරු වෙනවා. ඇතුලත් අපි මේකෙන් ගොඩඑන්න යන්න. ඒ වැඩකටයුතු කරන්න තමයි මම භාර ගත්තේ.”

“රුපියලට වටිනාකමක් සහ තරුණයන්ට අනාගතයක් තිබිය යුතුය.”

“කැබිනට් මණ්ඩලය හෙට පත්කරන්න බලාපොරොත්තුවක් නැහැ.”

“අරගලය ගෙනියනවා. අපි ගෝඨාගෝගමට අතගහන්නේ නැහැ. පෙනුම ගෙනියන්න. පොලිසියත් මුකුත් කරන්නේ නැහැ.”

“පාර්ලිමේන්තුවේ බහුතරය ගැන ප්‍රශ්න කරනකොට අපි බහුතරය පෙන්වන්නම්. මට දෙපැත්තෙන්ම බහුතරයක් තියෙනවා.”

The post අගමැතිගෙන් දැනුම් දීමක් appeared first on Aruna.

Next Post

නව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑ

Thu May 12 , 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.