අගමැති ලේකම් සමන් ඒකනායක

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

Next Post

රනිල්ට මහින්ද සුභ පතයි

Thu May 12 , 2022
මහින්ද දැනටමත් රනිල්ට කිව්ව දේ නව අගමැති රනිල් වික්‍රමසිංහට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබ පතයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඒ බව පවසයි. The post රනිල්ට මහින්ද සුභ පතයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.