කොළඹ කොටස් වෙළෙඳපොළ අද විවෘත කෙරේ

ගණුදෙනු කරන්න පැය දෙකක්

කොටස් කොටස් මිල ගණන් සඳහා අද විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව පෙරවරු 10.30ට ගණුදෙනු සඳහා විවෘත කරනු ඇත.

පෙරවරු 10.30 සිට අද මධ්‍යහන 12.30 දක්වා විවෘතව තැබීමට නියමිතව ඇත.

The post කොටස් වෙළෙඳපොළ අද විවෘත කෙරේ appeared first on Aruna.

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද යළි ආරම්භ වේ

Thu May 12 , 2022
මැයි 09 වැනි දින ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් කර ඇති දීප ව්‍යාප්ත ඇඳිරි නීතිය හේතුවෙන් දින දෙකක වෙළඳපොල නිවාඩුවකින් පසු අද (මැයි 12) දින නැවත ගනුදෙනු ආරම්භ කරන බව කොළඹ කොටස් වෙළඳපොල (CSE) පවසයි. තවත්..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.