මහින්ද ඇතුළු 7ක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නැයි අධිකරණයට පැමිණිල්ලක්

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ඊට ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිතීඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පුද්ගලික පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

Next Post

රටම කතා වූ පොලිස් නිලධාරියාට උසස්වීමක්

Fri May 13 , 2022
ලක්ෂ 50ක මුදලක් ලැබුණු පොලිස් නිලධාරියා විශේෂණයක් මැඩපැවැත්වීම සඳහා කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ පසුගිය (09) දින රාත්‍රියේ සහභාගී වී කඳුළු වායුරයිෆලය ප්‍රකාශ කිරීමෙන් මියගිය 45 හැවිරිදි උප පොලිස් පරීක්ෂක රංගන තුෂාරට පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම සහ ලක්ෂ 50 ක මුදලක් පොලිස්පතිවරයාට ලබා දුන්නේය. පොලිස් මූලස්ථානය පවසන පරිදි මහජන ආරක්‍ෂක කොට්ඨාශයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.