කොළඹ පෝර්ට් සිටියට විදේශ ආයෝජකයන් නැහැ . . .

මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ පෝර්ට් සිටියේ විදේශ ආයෝජකයන් සඳහා වෙන්කළ බිම් කොටස් 74න් මෙතෙක් ආයෝජකයන් විසින් හිමිකරගෙන ඇත්තේ බිම් කොටස් 6 ක් පමණක් බව දේශයට වාර්තා වෙයි. ඉතිරි බිම් කොටස් 68 සඳහා මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත්ව නැත.

මේ වනවිට බිම් කොටස් 6 ක් සඳහා ව්‍යාපාරික ආයෝජන ඉදිරිපත් කර ඇති ආයෝජකයන්ටද තමන්ගේ ආයෝජන කටයුතු ආරම්භ කරගත නොහැකි වී ඇත්තේ පෝර්ට් සිටියේ ආයෝජනවලට අදාළ වන නීතිමය රෙගුලාසි මෙතෙක් රජය අනුමත කර නොමැති නිසා බව දැනගන්නට ඇත.

කොළඹ වරාය ආසන්නයේ හෙක්ටයාර් 269ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති පෝර්ට් සිටිය චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආයෝජනයකි.

සංජීවිකා සමරතුංග

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුළු ජීවිතේම අභියෝගයක් වූ ධෛර්‍ය සම්පන්න දියණිය . . .

Sun Sep 4 , 2022
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ වෙනුවෙන් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 272,682 ක් පෙනී සිටි අතර ඔවුන් අතරින් සිසු සිසුවියෝ 171,497 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූහ. එය ප්‍රතිශතයක් ලෙස 62,9% කි. දිවයිනේ ප්‍රථම ස්ථාන ලැබූ ශිෂ්‍යයන් වාර්තා වූයේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකළපුව සහ බදුල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x