‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අගමැතිගේ ඇරයුමට පිළිතුරක්

Sun May 15 , 2022
රජයෙන් ඉවත් වු පක්ෂ 10යේ ස්ථාවරය වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉවත් වූ පක්ෂ 10ක නායකයින්ට ඇරයුමක් කර ඇත. ඒ අනූව ඔවුන් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අද (15) සවස නිවේදනය එම පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව සිය ස්ථාවරය දන්වන බවයි. The post අගමැතිගේ ඇරයුමට පිළිතුරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x