නියෝජ්‍ය කතානායක ධූරයට දෙදෙනෙක්ගේ නම්

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද යෝජනා කෙරෙන බව දැනගන්නට ඇත.

Next Post

මැනිං වෙළඳපොල අද පැය කිහිපයකට විවෘත කෙරේ

Sun May 15 , 2022
එළවළු තොග අපතේ යාම වැළැක්වීමට කළ දේ විකිණීමියගොඩ මැනිං වෙළඳපොල අද පෙරවරු 10 දක්වා විවෘතව තැබීමට තීරණය කර ඇත. වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට දෙදින එම වෙළඳපොල වසා තැබීමට මීට පෙර තීරණය කළ බව මැනිං වෙළඳපොල ව්‍යාපාරිකයින් සඳහන් කරයි. කෙසේ වෙතත්, භාණ්ඩ තොග අපතේ යාම වැළැක්වීම සඳහා වෙළඳපොල අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.