මැති ඇමති දේපළ හානි කළ 80 ක් අත්අඩංගුවට

හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයෝ 80 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද

Sun May 15 , 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x