ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි . . .

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය.

ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පැවසුවේය.

රුසියානු හමුදා සිතාමතා උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් ට්‍රිපිලියා බලාගාරය මුළුමනින්ම විනාශ වී ඇති බවත් සෙන්ට්‍රෙනර්ගෝ සමාගමෙ සභාපති ඇන්ඩ්‍රි හෝටා ප්‍රකාශ කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිනමිණ හිටපු කර්තෘ සරත් කුරේ අභාවප්‍රාප්තවේ . . .

Fri Apr 12 , 2024
‘දිනමිණ’ පුවත්පතේ හිටපු කර්තෘවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සරත් කුරේ මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමෙන් අනතුරුව සවස 6.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරනු ලැබීය. මිය යන විට ඒ මහතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x