මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය. නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය […]

ලක්ෂ හතකට රැකියාත් නැතිවෙලා… රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17 න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්ත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ  පැවැසීය.මේ අතර රටේ ඉතා […]

2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මුල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකා​වේ ආර්ථිකයේ ඉදිරි දැක්ම බෙහෙවින් අවිනිශ්චිත ස්වභාවයකින් දිස්වේ. දැනට පවත්නා විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන, බොරතෙල්, ගෑස්, පොහොර සහ කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ කම්හල් වැසී ගොස් වැඩි පිරිසකට රැකියා අහිමිවීමේ […]

ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් ඔවුන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරු වෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය ANI පුවත් සේවය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවේ මිලියන 22ක ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවයට මුහුණ […]

අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත්, එහි ගොඩබෑම් කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි. මේ වන විට ගෑස් මිලදී ගැනීම සදහා විවිධ ප්‍රදේශවල පැවැති පෝලිම් අවසන් ව ඇති […]

සමගි ජන බලවේගයේ ප්‍රබලයක් පිරිසක් ඉදිරි සතියේදී රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයට එක්වීමට තීරණය කර ඇති බවට අනාවරණය වේ. මෙසේ එක්වන පිරිස මූලික වශයෙන්ම අවධාරණය කර තිබෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය නිමා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදිය යුතු බවය. පසුගිය 28 දා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් […]

මහජනතාව විසින් පළවා හරින ලද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 09 දෙනාම ඉවත් කර අලුත් පිරිසක් පත් කිරීමට රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබේ. අද (30) වෙනවිට වාර්තාවන තොරතුරු අනුව අලුතින් පත්කරන ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු සඳහා පුද්ගලයන් ස්ථීර කර ගෙන තිබේ. 04 දෙනෙකු සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන […]

දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 1,190 න් 962 ක්ම මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඊයේ (29) දිනයේ දී වාර්තාගත ඉන්ධනහල් සංඛ්‍යාවක දී QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවයි. ඒ අනුව ගතවූ දිනයේ […]

‘ලේක් හවුස්’’ ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇත. ලබා ගන්නා මුදලින් කොළඹ […]

  ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ පා සිටින දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම එල්ල වන ආකාරය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ලේාක බැංකුව ඊයේ (28) සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා උපරිම සහයෝගය ලබාදීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.