ගෑස් නැවක් අද දිවයිනට . . .

අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත්, එහි ගොඩබෑම් කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.

මේ වන විට ගෑස් මිලදී ගැනීම සදහා විවිධ ප්‍රදේශවල පැවැති පෝලිම් අවසන් ව ඇති බව ඔහු පැවසීය.

අඛණ්ඩ ගෑස් සැපයුමක් සදහා දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙදපොළට නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගණිකා වෘත්තිය 30% වැඩි වීමක් . . .

Sun Jul 31 , 2022
ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් ඔවුන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරු වෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය ANI පුවත් සේවය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවේ මිලියන 22ක ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවයට මුහුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x