සමාජ මාධ්‍ය වාරණය වෙයි ?

සමාජ මාධ්‍යයට වෙන්න යන දේ

අවශ්‍ය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට ද සූදානම් බව ජ්‍ය ගබඩා පොලිස්පති, ජ්‍යස් ආයතනය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ.

ඔහු මේ බව සඳහන් කළේ නැත (31) මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) පැවති මාධ්‍ය හමුවකදීය.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සඳහා සමාජ මාධ්‍ය හරහා පෙළඹවීමක් සිදු වන්නේ නම් ගන්නා ඉදිරි ක්‍රියාකාරකම් මොනවාද යන්නයි .

ඊට පිළිතුරු දුන් ජ්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ,

“යම් කලහකාරී සිද්ධියක් සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා යම් පෙළඹවීමක් තිබේ නම් හෝ ඒ ගැන පෙළඹවීමේ අවදානමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ක්‍රියා කිරීම සිදු වේ.”

The post සමාජ මාධ්‍ය වාරනය වෙයි ? appeared first on අරුණ.

Next Post

පොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙනචයියලාද ?

Fri Apr 1 , 2022
මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.