පාසල් දින 3 යි . . .

එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය යොමුකර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවම ගාස්තුව රු. 20/= . . .

Thu Jul 21 , 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නව ගාස්තු සංශෝධනය අනුව තුන්වැනි පන්තියේ අවම දුම්රිය ගාස්තුව රු.20/= ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම වේදිකා ප්‍රවේශපත්‍ර ගාස්තුවද රු. 20/= ක් දක්වා වැඩි කර ඇත. නව දුම්රිය ගාස්තු සංශෝධන බස් ගාස්තුව මෙන් අඩක මුදලක් බව ද දුම්රිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x