අන්තරේ කැදවුම්කරු ඇතුළු 06කට රටින් පිටවීම තහනම්…

ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළ වලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තෙල් සංස්ථාව කුණු කොල්ලයට විකුණන්න සූදානම්…

Mon Jul 25 , 2022
අපේ රටේ ඇති තෙල් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළ 16% සිට 24% දක්වා ලාභයක් අත්කර ගත හැකිව තිබියදී එකී තෙල් පිරිපහදුව වසා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් ඒ සඳහා කුමන හේතු තිබුණත් විවිධ පාර්ශ්වයන් කුමන මත ඉදිරිපත් කලත් ජාතික සම්පතක් වන අපේ රටේ ඇති තෙල් පිරිපහදුවත් තෙල් සංස්ථාවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x