තවදුරටත් වාද විවාද කරමින් සිටියහොත් සියල්ලන්ටම විඳවීමට සිදු වන බවත් වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් තරගකාරී අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පෙරේදා (16 වැනිදා) පැවැති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි. එහිදි තවදුරටත් අදහස් […]

යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබා දී ඇති අතර එක් සිසුවෙකු මේ හේතව නිසා සිය දිවි හානි කර ගැනීමට තැත් කර තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකු මෙලෙස නවක වධය ලබා දී ඇති අතර ඔවූන් මේ වන විට වසරක පංති තහනමකට ලක් […]

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 12.5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050/= න් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800/= කි. එසේම  5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420/= න් අඩුකර ඇති අතර එහි […]

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියා පැවසීය. ඊට අදාළ නීතිපති උපදෙස් ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ඔහු වැඩිදුරට ත් සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.