ජල ගාස්තු ඉහලට . . .

ජල ගාස්තු අනිවාර්යයෙන්ම ඉහල දමන වන බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි. දැනට රුපියල් 50/=ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300/= දක්වා වැඩි කරනු ඇතැයිද හෙතෙම පැවසීය. ජල කියුබික් මීටර් 15ක් එහෙමත් නැත්තම් ලීටර් 500ක් අපි අර සර්විස් චාර්ජ් එක ඇතුලේ දෙනවා. ඒ කියන්නේ රුපියල් 300/=ට. උදාහරණයකට ගත්තොත් ලීටර් 15,000ක් වතුර මාසෙට දෙනවා. එතනින් එහාට ස්ලැබ්ස් ස්කේල් එකට තමයි වැඩි වෙන්නේ. ලෝකේ මතයක් තියෙනවා 5 දෙනෙකුගේ පවුලකට සාමාන්‍යයෙන් ලීටර් 500ක් දවසකට ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂක වැඩ වලට ප්‍රමාණවත් කියලා. වෝටර් බෝර්ඩ් එකෙන් දෙන්නේ ශත 2යි. හැබැයි වෙළෙඳපොලේ වතුර ලීටරේ බෝතලයක් රුපියල් 120/= කට 130/=කට විකිණෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තවත් භාණ්ඩ වර්ග 300 ආනයනය අත්හිටුවයි . . .

Wed Aug 24 , 2022
තවත් භාණ්ඩ වර්ග 300 ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇතැයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙරටට බලපා ඇති විදේශ විනිමය හිගය හේතුවෙන් මෙම පියවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x