2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශ වූ නවකතා 5 අතරින් චන්ද්‍රරත්න බණ්ඩාර රචනා කළ “ප්‍රේමානිසංශ” කෘතිය වසරේ හොඳම නව කතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍රවී තිබෙන අතර ඒ පසුගිය සැප්තැම්බර් (10) වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන 2022 උළෙලේ දීය. ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය […]

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට දේශීය ආයුර්වේද සායනයක් ආරම්භ කරයි. රාජගිරිය ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන, ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ අභිනවයෙන් විවෘත කරන ලද ආයුර්වේද සායනය විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.