වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් මසක පමණ සිට තාවකාලිකව නතර කර ඇත. වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 3 ක පමණ හිගයක් පවතින අතර දකුණු පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් මේ හේතුවෙන් දැඩි […]

රාජ්‍ය නිලධාරීන් අන්වාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. අන්තර්කාලීන අයවැය යෝජනාවකට අනුව රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා පහත දැමීමට තීරණය […]

අර්තාපල් කියන්නේ අපේ ආහාර වේල් තුළ නිතරම දකින්න ලැබෙන සහ වැඩි දෙනෙක් කන්න කැමති ආහාරයක්. නමුත් ඔබ දැකලා ඇති සමහර අර්තාපල් ගෙඩි තියෙනවා ඒවායේ පැත්තක් කොළ පාටයි. ඉඳලා හිටලා එක්කෙනෙක්, දෙන්නෙක් ඒවා ආහාරයට ගත්තද එවැනි අර්තාපල් කෑවොත් අපේ සිරුරට විෂ විය හැකියි. ඒ නිසා අර්තාපල් මිලදී ගද්දී මේ ගැන අවධානය […]

ප්‍රවීණ ගේය පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය. අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. රන්ජන් රාමනායක ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ, ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා, මේරියන්ස් කණ්ඩායම […]

ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලිනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පැරැණි පරම්පරාවේ නිළියන්ය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලිනී 1978 ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව සහතිකයක් දිනාගත්තාය. අනෝජා වීරසිංහ ඉන්දීය ජාත්‍යන්තර […]

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22 ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික […]

පිළියන්දල කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරයේ විහාරාධිපති හිමියන් හා එම විහාරස්ථානයේ වැඩවාසය කරනු ලබන හිමිනමක් සමග අටපිරිකරක් සම්බන්ධයෙන් ඇතිවු ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් විහාරාධිපති හිමියන් විසින් අනෙක් හිමිනම වෙත පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බවට අනාවරණය විය. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් අනතුරුව එම ස්ථානය වෙත […]

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට  වන්දි  ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින්  රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂ ද සිල්වා මහත්මියගෙන් අද 13 ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ […]

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලටගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී ‌නැත. තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ. අප කළ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහට නව ඇදුමක් අන්දවන ආකාරය දැක්වෙන ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. මෙසේ වික්‍රමසිංහට නව ඇදුමක් අන්දවන්නේ ප්‍රකට ඇගලුම් ආයතනයක් වන හමීඩියා ආයතනයේ ප්‍රධානී ෆවුසුල් හමීඩ්ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.