ජැක්ලින් ෆර්නැන්ඩස් යලිත් දිල්ලි පොලිසියට කැදවයි . . .

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් අද දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එලෙස ඇයව දිල්ලි පොලිසියට කැඳවා ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා දිනයේදී ද ජැක්ලින්ගෙන් දිල්ලි පොලිසිය පැය 8 ක කාලයක් ප්‍රශ්න කිරීමට ලක් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ . . .

Tue Sep 20 , 2022
විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද ලබා දී තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇත. මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x