නෙළුම් කුළුණ අසල ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් . . .

කොළඹ නෙළුම් කුළුණ අසල අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබාදී තිබේ.

කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත්තේ “Hellfire” යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් දන්වමිනි. එම ප‍්‍රසංගයේදී “සාතන්” ප්‍රවර්ධනය කරනු ඇතැයි පලවූ මතයන් හේතුවෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකද මීට පෙරද ඉල්ලා ඇත්තේ සංගීත උළෙලේ තේමාව “Hellfire” යන්න වෙනස් කරන ලෙසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නොගැලපෙන හැසිරීම නිසා ශිෂ්‍යභාවය තහනම් කෙරේ . . .

Fri Sep 30 , 2022
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍ය භාවය තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. එහි උප කුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විශ්ව විද්‍යාලයේ පැවති උද්ඝෝෂණයකදී සිසුන්ට නොගැලපෙන වචන භාවිතා කරමින් පරුෂ සහ පහත් වචන භාවිතා කරමින් ඔහු විශ්වවිද්‍යාලයේ රාජකාරි වලටද බාධා පමුණුවා ඇති බවයි. අදාළ සම්පූර්ණ නිවේදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x