ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් රනිල් යටතට . . .

ලබන 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් දරණ රනිල් වික්‍රමසිංහ යටතට රුපියල් කෝටි 103,927ක් ( රුපියල් බිලියන 1039.27) වෙන් කර ගෙන තිබේ.

එම විසර්ජන පනත අනුව 2023 වර්ෂය වෙනුවෙන් මුලු වෙන් කිරීම්වල එකතුව රුපියල් කෝටි 365,726 (රුපියල් බිලියන 3,657.26) ක් වී ඇත. එයින් 1/3කට ආසන්න ප්‍රතිපාදනයක් රනිල් වික්‍රමසිංහ යටතේ එම වසර වෙනුවෙන් දැරීමට නියමිතය. ජනාධිපති ලෙස රුපියල් කෝටි 378ක්, තාක්ෂණ ඇමති ලෙස රුපියල් කෝටි 1156ක්, ආරක්ෂක ඇමති ලෙස රුපියල් කෝටි 41000ක් සහ මුදල් හා ආර්ථික ස්ථෘයිකරණ ඇමති ලෙස රුපියල් කෝටි 61,393ක් වශයෙන් බෙදී ගොස් තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන ජාවාරමේ යෙදුනු මන්ත්‍රී රෝහිතගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට

Wed Oct 19 , 2022
අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රථ වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටි, කළුතර දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනාවරයෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x