කෙහෙවලු පටලාගත් මෙරට රූමතියන් . . .

 

ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත. මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත.

ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉහල කොත්මලේ ජලාශයට ගසා යන නිවස . . .

Sun Oct 23 , 2022
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (21) දින දවස පුරා පතිත වු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ජලාශය ආසන්නයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් (21) දින කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි නිවස ජලාශයට නායයාමේ අවධානමක පවතින බව තලවකැලේ පොලිසිය පැවසිය. 2014 වසරේ ඉහල කොත්මලේ ජලාශය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x