අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති. අප රටේ නායකයන් යයි කියන අය රට පාවා දී ඇති බවත් වසර ගණනාවක් කළේ අපේ රට විදේශිකයන්ගේ වහල්භාවයට ගෙන ආ බවත් එතුමන් කියා සිටියේ මීගමුවේදී පැවති උත්සව […]

සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබා ගෙන තීන්දු ගත නොහැකි දේශපාලඥයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එවන් අයත් සමග එකට හිට ගන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව තීන්දුවක් ගන්න බැරි පුද්ගලයකු සමග හිටගෙන ඉදිරියට යාමට සුදානම් නැති බව ද හෙතෙම […]

කොළඹ තරු පන්තියේ හෝටලයක දින 18 ක කාලයක් නවාතැන්ගෙන සිට මුදල් නොගෙවා පැන ගිය භික්‍ෂුවක් මහියංගන ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම හිමිනම අගෝස්තු මස 31 වැනි දින සිට දින 18ක කාලයක් හෝටලයේ නැවතී සිට ඇති අතර ඊට අදාල ගාස්තුව රුපියල් 527,820ක මුදලකි. අදාල ගාස්තුව නොගෙවා හිමිනම අසනීප […]

පසුගිය මැයි මස 10 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර කඩා බිඳ දමන ලද තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව යලි ප‍්‍රතිසංස්කරණය කර අද දිනයේ යලිත් එම ස්ථා‍නයේම සවි කරන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්වූහ. මෙම මස 6 වෙනිදා ගුණානුස්මරණ උත්සවයක් සමග එම පිළිරුව නැවත […]

පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42 ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු […]

දින 53 ක් තිස්සේ දිවයිනට ළඟා වූ බොර තෙල් නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබෙනවා. මෙම බොර තෙල් නෞකාව හිමි සමාගමෙන් මින් පෙර මිලදී ගත් බවත්, ඊට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මෙලෙස නැංගුරම් ලා ඇති බවත් වාර්තා වෙනවා. එමෙන්ම මෙම නෞකාවේ තොග ගොඩබෑමට නම් මීට ‍පෙර ලබා ගත් බොර […]

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රට තුළ ගෑස් හිඟයක් ඇති වෙනවාද නැද්ද යන්න පිළිබඳව බිය විය යුතු නොමැති බවයි. එනම් සඳුදා 2 පමණ වන විට මුළු රටේම සිදුවන දෙයක් ගැන ඉතා විශ්වාසයෙන් එතුමා කරුණු දැක්වූවා. ඔහුගේ ප්‍රකාශය පහතින්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා . කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හෙට හිටපු යන්න තිබෙන ප්‍රතිපදාව අයි ඩී එච් රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රටක ජීවනාලිය වන් දරු පරපුර පරිඝණක තාක්ෂණයෙන් සහ පහසුකම්වලින්ද සවිබල ගැන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට ඊයේ (03) පරිත්‍යාග කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වුණා. එහිදී විපක්ෂනායකවරයා පාසල් සිසුන් සමග ක්‍රිකට් ගැහීමටත් කටයුතු කළා.  

මරදානේ පැවැති විරෝධතාව අතරතුරදී තමන් ඇතුලු කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බව කියමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කොට ඇත. එහිදී ඊට අදාළ වීඩියෝ පට සහ නිලධාරීන්ගේ අංක කොමිසම වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබේ.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.