තට්ටු නිවාසකින් කුඩා දරුවකු ඉවතට විසි කිරීමෙන් මරණයට පත්වේ . . .

කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර තට්ටු නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ ජනේලයකින් කුඩා දරුවකු ඉවතට විසි කිරීමෙන් බිමට වැටී මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වන කුඩා පිරිමි දරුවෙක් බවයි. සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත. දරුවා නිදා සිටියදී පැමිණ ඇති මෙම සැකකරු නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

බිරිදගෙන් වෙන්වී සිටින මෙම පුද්ගලයා මානසික රෝගයෙන් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවද පොලීසිය හෙලි කරගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිනිස් ජාවාරමේ නවතම හුවමාරු මධ්‍යස්ථානය . . .

Fri Nov 25 , 2022
නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඉතාලිය වෙත රැගෙන යාමේ මිනිස් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබෙනවා . එලෙස අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බැවින්, මෙම නීතිවිරෝධි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x