කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සම්මතයි . . .

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. අද (දෙසැ. 8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

2023 සැප්තැම්බර් 30 වන දා වන විට රට තුළ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් පිහිට වන බවට දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාව සඳහා මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බව හර්ෂ ද සිල්වා  පැවසීය.

හැබැයි කතානායකතුමනි, මම ඒක සභාගත කරනවා. හැන්සාඩ්ගත කරන්න කියලා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිග ම හැම මාසයක ම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන් ම ඉටු වෙන්න ඕන කියන එක ඉතා ම වගකීමෙන් කියනවා. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අත්සන් ඇතිව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධික ශිතලෙන් ගවයින් සහ එළුවන් මියයයි . .

Fri Dec 9 , 2022
අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් තිබෙනවා. මේ බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ සඳහන් කළා. ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන වෙමින් සිටින බවද වැඩි දුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x