කාදිනල්තුමන් අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි . . .

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි.

ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමියන් විසින් ලිපියක් යොමු කර තිබේ.

වයස අවුරුදු 75 ඉක්මවන අගරදගුරු තුමන්ලා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීම ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය වෙයි. ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පාප් වහන්සේට දන්වා තිබේ. ඒ අනුව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.

කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් . . .

Tue Dec 20 , 2022
අවශ්‍ය තරමට ගල් අගුරු නොමැති වීම මත නොරොච්චෝල තාප විදුලි බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත. අවශ්‍ය ප‍්‍රමාණයට ගල් අගුරු නොලැබුණොත් එළැඹෙන ජනවාරි පළමුවනදා සිට දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී. විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x