ගංජා වලින් නිෂ්පාදිත දත් බෙහෙත් වලින් දත් මදින ඩයනා . . .

තමන් දත් මදින්නෙ ගංජා වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ  සඳහන් කරයි.

එය ගෙන්වන ලද්දේ පිටරටින් බවද පවසන ඇය ගන්ජා වලින් බොහෝ නිෂ්පාදන සෑදිය හැකි බවද කියා සිටී. තමන් ගංජා නීතිගත කිරීම දකින්නේ කර්මාන්තයක් හැටියට බවත් ඒ හරහා ලක්ෂ ගණනක් රැකියා බිහි කළ හැකි බවත් කේක්, බිස්කට්, රූපලාවන්‍ය ද‍්‍රව්‍ය ඇතුළු අපමණ දේ මේ හරහා නිර්මාණය කළ හැකි බවද ඇය කියා සිටියාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුංචි චන්දයට නාමයෝජනා කැඳවීම 18 වනදා සිට . . .

Wed Jan 4 , 2023
  පළාත් පාලන මැතිවරණයට අදාල නාමයෝජනා කැඳවිමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කර ඇත. එම දැන්වීම පළකර දින 14කින් පසු දින තුන හමාරක කාලයක් එනම් ලබන 18 වනදා සිට 21 වනදා නාම යෝජනා බාර ගැනීමට නියමිතය. පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැදවා ඇත. අදාල ගැසට් නිවේදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x