භූමිතෙල් මිල පහළට . . .

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමත කර තිබේ.

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 50/= කින් ද (නව මිල රු. 305/=) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 134/= කින් ද (නව මිල රු. 330/=) පහත හෙලනු ලැබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රජයේ නව බදු ප්‍රතිපත්තියට අද පෑ විරෝධය . . .

Wed Mar 1 , 2023
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පා වරාය, ‍ තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක කාර්ය මණ්ඩල අද (01) ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ‍නිරත වෙති. වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වාර්තා වේ.  ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x