විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් එලියට . . .

විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු  විසින් එම නාමලේඛනය ඉල්ලා තිබුණි.

එම නාමලේඛනය මෙතනින්..

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කර් යයි . . .

Fri Mar 10 , 2023
‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මෙරටට රැගෙන ඒමට කෙරෙන විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (මාර්තු 11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිත ය. මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x