කාලෙකට පස්සෙ පරණ විමල් යළි මතුවෙයි . . .

පසුගිය පාලන සමයේදී වරිග සභාවේ සාටකයින් පස් දෙනෙක් ඇමැති මණ්ඩලයේ සිටිමින් නාටක පහක් රඟ දැක්වීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳී ගිය බවත් එම නාටකම රට දරුණු ආර්ථික අර්බුදයක් කරා තල්ලු කර දැමීමට හේතු වූ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමේ ජන හමු මාලාවේ මොණරාගල දිස්ත්‍රික් ජනහමුවේදීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද ජනතාව අතරින් පැමිණ වේදිකාවට ගොඩවේ. . .

Sun Mar 12 , 2023
නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු රැලියට සහභාගී විය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර තිබුණි. අද රැලියට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව අතරින් පැමිණියේ මෙසේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x