කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් . . .

කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.

පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි

ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නැත.

හුස්ම ගැනීමේ අපහසුව සහ උදයයේ කැක්කුම මෙම සිසුන්ගේ රෝගී ලක්ෂණ බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ගින්නත් සමග පතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වි ඇති අතර  මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

  • ප්‍රසංග සිල්වා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට . . .

Tue Aug 8 , 2023
මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි. ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ   ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත. මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x