නව විදුලි සබඳතා ලබාදීම සීමාකරයි

ලංකා විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

නව විදුලි සබදතා ලබාදීම සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා නව සබදතා ලබා දීමට අවශ්‍ය උපකරණ ටෙන්ඩර් මගින් මිලදී ගැනීමට නොහැකි වී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ එම තත්ත්වය උදාවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර තීරණය.

The post නව විදුලි සබඳතා ලබාදීම සීමාකරයි appeared first on Aruna.

Next Post

මල්වතු මහානායක හිමියෝ දේශපාලඥයන් හමුවීමට නොයෑමට තීරණය කරති

Mon May 2 , 2022
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් කිසිඳු දේශපාලඥයෙකුට තමන් වහන්සේ හමුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර තිබෙනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.