ඕනෑම මර්දනයකට මුහුණ දීමට සූදානම් – වෛද්‍ය හරිත අලුත්ගේ . . .

15 වැනිදා වන විට සමස්ත රාජ්‍ය සේවයම අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඕනෑම මර්දනයකට මුහුණ දීමට සූදානම් බවයි.

ආණ්ඩුව හැකි දෙයක් කරන ලෙසද ඔහු පවසන ඔහු තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉල්ලීම් දිනා ගන්නා තෙක් පාලකයන් ඇහුම්කන් තෙක් ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකදී  මෙම අදහස් පළ කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර හිගයක් . . .

Tue Mar 14 , 2023
බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලෙදුන් බිත්තර වෙලදාමෙන් ඉවත් විම නිසා ප්‍රදේශ රැසක දින කිහිපයක සිට බිත්තර හිගයක් පවති. තමන් බිත්තර මිල දි ගන්නා බිත්තර නිෂ්පාදකයන් පාලන මිලට වඩා බිත්තර තොග මිලට තමන් වෙත ලබාදෙන බවත්, එම බිත්තර සිල්ලර මිලට අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x