දිගු ඉන්ධන පෝලිම් ක්‍ෂණිකව අඩුවේ . . .

 

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයත් සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි.

අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවට බලධාරීන් දැනුම් දීමත් සමඟම එම දිගු පෝලිම් ක්ෂණිකව අඩු වූ බව ඉන්ධනහල් හිමියෝ පවසති.

ඡායාරූප වල දැක්වෙන්නේ පෙරවරුවේ ඉන්ධනහල්වල පාරිභෝගිකයන්ගෙන් පිරී තිබූ අයුරු සහ පස්වරුවේ එම ඉන්ධන හල් වල තිබූ තත්ත්වයන්ය.

  • බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රීරෝද රථ ගාස්‍තුව පහළට . . .

Wed Mar 29 , 2023
හෙට (30) දින සිට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 20 කින් අඩු කරන බව ත්‍රී රෝද රථ සංගම් පවසයි. ඉන්ධන මිල සංශෝධනය සැළකිල්ලට ගනිමින් එම මිල අඩු කිරීම සිදු කරන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසීය. ඒ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x