මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් . . .

රුපියල් මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ මිලියන 40,000ක් වූ දින 364 ක, දින 182 ක් වූ මිලියන 20,000 ක සහ දින 91 ක් වූ රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ය. ලබන 11 වන දා වෙන්දේසිය සිදු කරනු ලබන අතර ගෙවීම් කළ යුතු දිනය ලබන 17 වන දා වේ.

ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන 50ක් වන අතර ඉන් පසුව මිලියනයේ ගුණිතයෙන් ලංසු තැබීම සිදු කළ හැකි ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු සතියේ දේවස්ථාන අවට විශේෂ ආරක්‍ෂාවක් . . .

Sun Apr 9 , 2023
පාස්කු සතිය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා. එනම් පසුගිය අප්‍රේල් 4 වනදා සිට අද (09) දින දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබේ. පොලිස් ස්ථානාධිපතිවරු, දේවස්ථාන භාර පූජකවරු සහ දායකසභාව එක්ව එම ආරක්ෂක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x